මෙහෙම කරන්න පුළුවන්
- Quick sale
- Table orders
- Kitchen tickets (KOT)
- Recipes / materials
- Stock සහ suppliers
- Loyalty points
පටන් ගන්න හැටි
- App download කරලා register වෙද්දී කැෆේ type එක choose කරන්න.
- Item, customer, staff add කරන්න.
- Bill ගහන්න පටන් ගන්න — shop type එකට tools තනියම on.
වෙන shop types
Counter එක online කරන්න ලෑස්තිද?
Posmo POS install කරලා අදම පළවෙනි bill එක ගහන්න. Setup එකට උදව් ඕනේ නම් අපිට කියන්න.