Food truck

ඉක්මන් විකුණුම් සහ kitchen tickets

Food truck එකට quick sale, kitchen tickets, recipes. Table management නෑ.

මෙහෙම කරන්න පුළුවන්

  • Quick sale
  • Kitchen tickets
  • Recipes
  • Stock tracking

පටන් ගන්න හැටි

  1. App download කරලා register වෙද්දී Food truck type එක choose කරන්න.
  2. Item, customer, staff add කරන්න.
  3. Bill ගහන්න පටන් ගන්න — shop type එකට tools තනියම on.

Counter එක online කරන්න ලෑස්තිද?

Posmo POS install කරලා අදම පළවෙනි bill එක ගහන්න. Setup එකට උදව් ඕනේ නම් අපිට කියන්න.