බේකරි

Recipes සහ production runs සමඟ බේකරි POS

Recipe අනුව materials පාවිච්චි කරලා නිෂ්පාදනය, kitchen tickets, quick sale.

මෙහෙම කරන්න පුළුවන්

  • Recipes
  • Production runs → finished stock
  • Kitchen tickets
  • Quick sale
  • Batch / expiry සහ stock

පටන් ගන්න හැටි

  1. App download කරලා register වෙද්දී බේකරි type එක choose කරන්න.
  2. Item, customer, staff add කරන්න.
  3. Bill ගහන්න පටන් ගන්න — shop type එකට tools තනියම on.

Counter එක online කරන්න ලෑස්තිද?

Posmo POS install කරලා අදම පළවෙනි bill එක ගහන්න. Setup එකට උදව් ඕනේ නම් අපිට කියන්න.