මෙහෙම කරන්න පුළුවන්
- Appointment create / list / status
- Client profiles + Khata
- Service duration fields
- Service අවසන් වුණාම checkout
- Loyalty points
පටන් ගන්න හැටි
- App download කරලා register වෙද්දී Salon & spa type එක choose කරන්න.
- Item, customer, staff add කරන්න.
- Bill ගහන්න පටන් ගන්න — shop type එකට tools තනියම on.
වෙන shop types
Counter එක online කරන්න ලෑස්තිද?
Posmo POS install කරලා අදම පළවෙනි bill එක ගහන්න. Setup එකට උදව් ඕනේ නම් අපිට කියන්න.