ඉක්මන bill
Search හෝ scan, cash / card / Khata mix කරලා ගෙවීම, receipt print හෝ share.
තව බලන්නAndroid POS · සිංහල & English
Posmo POS එකෙන් bill ගහන්න, stock හරියට තියාගන්න, Khata බලන්න — net නැතුවත්. ලංකාවේ සාමාන්‍ය කඩ වලට හදපු app එක.
පහළට scroll කරන්නNimal Stores
සිල්ලර කඩය · බිල් කිරීමට තට්ටු කරන්න
ගෙවීම
Rs0
විකුණුම සම්පූර්ණයි
Bill, stock, customer credit — එකම app එකක. දැනට තියෙන Android phone එකේ minutes කිහිපයකින් setup. අලුත් machine ගන්න ඕනේ නෑ.
හැම bill එකක්ම මුලින් phone එකේ save වෙනවා — signal නැතිවුණත් counter එකේ queue එක නවතින්නේ නෑ. පහළ app එක try කරන්න — feature එකක් හෝ tab එකක් tap කරන්න.
Install කරලා app එකේ plan එක තෝරන්න — ගොඩක් plans free trial එකකින් පටන් ගන්නවා.
Nimal Stores
සිල්ලර කඩය · බිල් කිරීමට තට්ටු කරන්න
Sugar 1KG
Rs350498
Zucker Sugar
Rs325248
LOW
Twist Noodle
Rs2505
Twist Noodles Spicy
Rs245148ණය පොත
මුළු හිඟRs18,450
සබැඳි · සම්බන්ධයි
සුබ උදෑසනක්, Nimal!
ඔයාගේ තොග සහ විකුණුම් සාරාංශය
තොගය
Twist Noodle
SKU: TN-01
තොගයේ 5
Rs250
අඩු තොග
Sugar 1KG
SKU: SUGAR-01
තොගයේ 498
Rs350
තොගයේ ඇත
Zucker Sugar
SKU: Z-SUGAR
තොගයේ 248
Rs325
තොගයේ ඇත
Twist Noodles Spicy
SKU: TW-02
තොගයේ 148
Rs245
තොගයේ ඇත
පැතිකඩ
සිල්ලර කඩ පහසුකම්
ලංකාවට හදපු
එකම phone එකේ සිංහල & English, රුපියල් වලින් මිල, tax ඔයා කැමති විදියට.
Sales, stock, Khata — signal නැතුවත් වැඩ, net ආවම තනියම update.
Grocery, pharmacy, cafe, salon වගේ — register වෙද්දී ඕනේ screens විතරක් on.
විකුණුම්
Nimal Stores
ගෙවීම් mix
වැඩිපුර විකිණුණු
Sugar 1KG34%
Twist Noodle26%
Zucker Sugar21%මිල
Install කරලා app එකේ plan choose. මාසෙට හෝ අවුරුද්දට රුපියල් වලින්.
Branches වැඩි හෝ special setup එකක් ඕනේද? අපිට කියන්න
ප්‍රශ්න
Download කරන්න කලින් අහන දේ.
Android counter app — bill, stock, Khata, receipt. posmo.lk එකෙන්.
ඔව්. Bill phone එකේ save — net ආවම upload.
ඔව්. සිංහල හෝ English — ඕනේ වෙලාවක switch.
Rs. 990/මාසය සිට. Install කරලා app එකේ plan choose.
Google Play එකේ Posmo POS search කරන්න, නැත්නම් මේ page එකේ Play button එක ඔබන්න. Setup එකට help ඕනේ නම් අපිට contact.
ඔයාගේ කඩේ ගැන කියන්න — setup එකට අපි උදව් කරන්නම්. සාමාන්‍යයෙන් එදාම.