Delivery

Jobs, riders සහ zones සමඟ dispatch

Delivery jobs හදන්න, rider assign කරන්න, status බලන්න, zones බලන්න. Normal retail checkout මෙතන නෑ.

මෙහෙම කරන්න පුළුවන්

  • Delivery jobs
  • Rider assign
  • Status tracking
  • COD fields
  • Zones
  • Delivery stats

පටන් ගන්න හැටි

  1. App download කරලා register වෙද්දී Delivery type එක choose කරන්න.
  2. Item, customer, staff add කරන්න.
  3. Bill ගහන්න පටන් ගන්න — shop type එකට tools තනියම on.

Counter එක online කරන්න ලෑස්තිද?

Posmo POS install කරලා අදම පළවෙනි bill එක ගහන්න. Setup එකට උදව් ඕනේ නම් අපිට කියන්න.